• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 8:06 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

චොකා මල්ලිගේ මරණ දඩුවම ඉවත් කරයිද ?

2020-09-10 ‍| 8:38 am
චොකා මල්ලිගේ මරණ දඩුවම ඉවත් කරයිද ?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සඳහා වූ සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස
තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.

සිවුමස් සමාලෝචනය කිරීම සඳහා තමන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් මරණ දණ්ඩනය නියම වූ සිව්මස් සමාලෝචනය නිවැරදිව කළ විට
ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වන බවත්
ජීවිතාන්තය දක්වා දඩුවම් හිමි වූවෙකු සිවු මස් සමාලෝචනය නිසි පරිදි කල විට විසි වසරක සිර දඬුවමක් බවට පත්වන බවත් ඔහු පෙන්වා දෙයි.

සිව් මස් සමාලෝචනය නැවත ක්‍රියාත්මක වීමට මැදිහත් වන්නැයි බන්ධනාගාරයේ සිටින සිරකරුවන් රැසක් තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

ShareTweetSendShare

Related Posts

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
4
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
3
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
4
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ..

ඉන්දියාවේ කොවිඩ් මරණ 75 000 ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් මරණ 75 000 ඉක්මවයි

Discussion about this post

MORE LOCAL NEWS

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk