• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 7:33 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත් නොමිලේ

2021-01-10 ‍| 11:38 am
චීන පුරවැසියන්ට කොරෝනා එන්නත් නොමිලේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

සිය පුරවැසියන්ට ලබාදෙන කොරෝනා එන්නත් සඳහා වන පිරිවැය වෛද්‍ය රක්ෂණ අරමුදලින් සහ රජයේ මුදලින් පියවා ගන්නා බව චීන රජය ප්‍රකාශ කර සිටියා.

එරට ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී – තාඕ ප්‍රකාශ කළේ එන්නත්වලට වැය වන මුදල මෙන්ම, එන්නත් කිරීමේ වියදම් ද ඊට ඇතුළත් වන බවයි.

ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී – තාඕ වැඩිදුරටත් සඳහන් කළේ එම පිරිවැය චීන රජය විසින් දැරීම තුලින් එරට ජනතාව සහ ජීවිත සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය වන බවයි.

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
15
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
6
අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ
International

අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

2021-03-05
4
බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට
International

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට

2021-03-04
3
මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට
International

මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට

2021-03-04
3
ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
7
Next Post
ජනිත්ගෙන් උපන්දිනයට ඇරයුමක් – Photos සහිතයි

ජනිත්ගෙන් උපන්දිනයට ඇරයුමක් - Photos සහිතයි

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරෙන් කාන්තාවක් මරුට

ගතවූ පැය 24 තුල මාරක රියඅනතුරු වලින් ජිවිත 5ක් අහිමි වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
4

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
13
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
4
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk