• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 6:18 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

චිත්‍රාංජලී දිසානායක අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

2020-08-09 ‍| 3:44 am
sri-lanka-bussines
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කර තිබේ.

ඇය 1986 දී පර්යේෂණ සහකාරවරියක ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ වූ අතර
ප්‍රතිපත්ති හා සැලසුම් අලෙවිකරණය නිෂ්පාදන කළමනාකරණය සහ කාර්මික නිෂ්පාදන හා සේවා යන අංශවල වසර 34 ක පළපුරුද්දක් ලබා ඇත.
ඇය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්(සංවර්ධන) සහ කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.

චිත්‍රාංජලී දිසානායක මෙනවිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් MBA උපාධියක් ලබා ඇත.

ShareTweetSendShare

Related Posts

චීනය සහ ශ්‍රී ලංකාව යුවාන් බිලියන 10 ක මුල්‍ය හුවමාරුවකට එළඹෙයි
Breaking News

චීනය සහ ශ්‍රී ලංකාව යුවාන් බිලියන 10 ක මුල්‍ය හුවමාරුවකට එළඹෙයි

2021-03-23
9
බැංකු ණය නොගෙවූ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය : ජිවත්වන නිවෙස උකසට තබා ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී සංශෝධනයක්
Business

බැංකු ණය නොගෙවූ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය : ජිවත්වන නිවෙස උකසට තබා ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී සංශෝධනයක්

2021-03-15
17
යුරෝපීය වෙළෙඳපොළට යන මෙරට පොල් කටු අඟුරු
Business

යුරෝපීය වෙළෙඳපොළට යන මෙරට පොල් කටු අඟුරු

2021-03-09
17
ගොවිබිම් වෙත ගොස් වී මිලදි ගැනීම ඇරඹෙයි
Business

ගොවිබිම් වෙත ගොස් වී මිලදි ගැනීම ඇරඹෙයි

2021-03-08
14
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
11
වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්
Business

වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්

2021-03-05
18
Next Post
mahinda-rajapaksha

මහින්ද අගමැති ධුරයේ දිවුරුම්දීමේ වැඩසටහන ඇරඹේ

sjb-attack-sirikotha

සිරිකොතේ බලය අල්ලන්න පිරිසක් සෙට් වෙයි? සිරිකොතේ ආරක්ෂාවට පොලීසිය එයි.

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
1

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
9

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
17

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
34

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk