• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 11:26 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි

2021-01-09 ‍| 8:57 am
ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා පැතිර යන ගව රෝගය දිස්ත්‍රික්ක 14කින් පමණ මේ වන විට වාර්තා වනවා.

කිපශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ ලිනොච්චිය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල බහුලව මෙම වෛරස් රෝගය දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු ලබාදෙන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද හෙතෙම කියා සිටියා.

මෙම ගව රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව මගින් රෝග ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍ෂණික ක්‍රියාමාර්ග මෙන්ම රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරනු ඇති.

කැෆ්රි ෆොක්ස් නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයක් වන මෙහි වාහකයා වන්නේ මැස්සන්.

ShareTweetSendShare

Related Posts

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට
Local

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
සන්ධානයක් වන, සමගි ජනබලවේගය
Local

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
1
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
2
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
1
අද කාලගුණය
Local

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
1
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

Update : තවත් කොරෝනා ආසාදිතයන් 240ක් – අද සමස්තය 487ක්

2021-02-26
5
Next Post
දෙවැනි ඉණිමේ සොනාලි ටීචර් වූ හිමයාගේ නවතම හැඩවැඩ – Photos

දෙවැනි ඉණිමේ සොනාලි ටීචර් වූ හිමයාගේ නවතම හැඩවැඩ - Photos

මෙරට තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්ද යන්න ජ’පුර සරසවියෙන් පර්යේෂණ

මෙරට තුළ කොරෝනා ප්‍රභේද වෙනස් වී ඇත්ද යන්න ජ'පුර සරසවියෙන් පර්යේෂණ

Discussion about this post

MORE LOCAL NEWS

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
1

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

අද කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
0
1

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk