• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 2:45 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ගතවූ පැය 24 තුල මාරක රියඅනතුරු වලින් ජිවිත 5ක් අහිමි වෙයි

2021-01-10 ‍| 1:39 pm
දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරෙන් කාන්තාවක් මරුට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ගෙවුණු පැය 24 තුල මාරක රියඅනතුරු රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ එලෙස සිදුවූ අනතුරුවලින් පුද්ගලයින්5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දොම්පේ පොලිස් වසමේ කොස්පැලවත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොස්පැලවත්ත දෙස සිට වානොලුවාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් අධික වේගයෙන් ගමන් කිරීමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් දුරකථන රැහැන් කණුවක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 හා 25ක් වූ වැලිවේරිය හා මණ්ඩාවල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (09) උදෑසන 5.45ට පමණ එම අනතුර සිදුව ඇති බවයි.

මොරටුව දෙස සිට මැලිබන් හංදිය අසලින් අත්තිඩිය මාර්ගය දෙසට හරවා, බේකරිය හංදිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් යතුරුපැදිකරුට වේගය පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් දුරකථන රැහැන් කණුවක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පතිරෙගෙ වත්ත, තෙලිකඩ, ගිනිමැල්ලගඟ ලිපිනයේ පදිංචිකරුවෙකි.

මේ අතර පේරාදෙණිය පොලිස් වසමේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පොල්ගහමුල හංදිය අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිත්කෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි අනන්‍යතාව අනාවරණය නොවු පුද්ගලයෙකි.

රාගල පොලිස් වසමේ බෘක්සයිට් හයිෆොරස්ට් මාර්ගයේ හයිෆොරස්ට් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ShareTweetSendShare

Related Posts

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා
Local

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
2
පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි
Local

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
2
මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි
Local

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
1
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
1
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
1
මහනුවර දිගන ප්‍රදේශයේ භූ චලනයක්
Local

වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ

2021-02-28
1
Next Post
වසර 3කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරේ

වසර 3කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරේ

උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහතට

උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහතට

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
2

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
1

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk