අප්‍රිකානු ජෑස් සංගීතයේ ශ්‍රේෂ්ඨයෙකු වූ මනූ ඩිබාන්ගෝ ප්‍රංශයේ දී කොවිඩ් -19 වෛරසය අසාදනය වීමෙන් මිය යයි.

අතිදක්ෂ සැක්සෝෆෝන් වාදකයකු වූ මනු ඩිබන්ගෝ මිය යන විට 86 හැවිරිදි වියේ පසුවිය.

ඔහු COVID-19 ආසාදනය වීමෙන් මියගිය ලොව පළමු තාරකාව වේ.

මයිකල් ජැක්සන්ගේ ලොව අලෙවි වාර්තා තබමින් අලෙවි වූ සංගීත ඇල්බමය වන “Thriller’ ඇල්බමයේ ගීත දෙකක් සඳහා ඩිබාන්ගෝගේ ගීතයක් වන ‘Soul Makossa’ ගීතය අවසරයකින් තොරව යොදා ගැනීම සම්බන්ධයෙන් 2009 වසරේදී මෙම කැමරූනියානු සංගීතඥයා විසින් මයිකල් ජැක්සන්ට විරුද්ධව නඩු පවරන ලද අතර. මයිකල් ජැක්සන්ගේ විසින් එය අධිකරණයට ය නොදී විසදීමට කටයුතු කරන ලදී.

මෙන්න බලන්න තවත් පුවත්