රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වෙයි

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම වෛද්‍යවරයා මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර මරණයට පත් වෛද්‍යවරයාට වයස අවුරුදු 32කි.

කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාය.

 

මෙන්න බලන්න තවත් පුවත්