• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 7:01 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් රෝගීන්ට නාවින්න ආයුර්වේද රෝහලේ විශේෂ ඒකකයක් – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

2021-01-07 ‍| 11:12 am
කොවිඩ් රෝගීන්ට නාවින්න ආයුර්වේද  රෝහලේ විශේෂ ඒකකයක්  – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන්ට නේවාසික ආයුර්වේද ප්‍රතිකාර කිරීම සඳහා නාවින්න ආයුර්වේද රෝහලේ විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම ඒකකයට ඇතුළත් වන රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාරයන්ට අමතරව කායික මෙන්ම මානසික සුවය සලසාදීම සඳහා සංගීත චිකිත්සාව, යෝග අභ්‍යාස මෙන්ම මානසික ඒකග්‍රතාවය සුරැකෙන රසාස්වාදන ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.

කොවිඩ් රෝග මර්දනය සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් නිර්දේශ කර තිබෙන ප්‍රතිකර්ම, කොවිඩ් රෝගීන් සඳහා ලබාදීම අරමුණ වී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ShareTweetSendShare

Related Posts

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්
Local

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
4
සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට
Local

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
11
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
4
දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී
Local

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
9
හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට
Local

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
3
රජයෙන් දිපු කොරෝනා සහනය හිසේ අමාරුවට බාම් ගානවා වගේ – පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය
Local

රජයෙන් දිපු කොරෝනා සහනය හිසේ අමාරුවට බාම් ගානවා වගේ – පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය

2021-02-25
7
Next Post
කැපිටල් ගොඩනැගිල්ල වැටලු සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුට – Video

කැපිටල් ගොඩනැගිල්ල වැටලු සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුට - Video

ආදරණීය සැමියා සමඟින් ඕෂධී සිය උපන්දිනය සැමරූ හැටි – Photos

ආදරණීය සැමියා සමඟින් ඕෂධී සිය උපන්දිනය සැමරූ හැටි - Photos

Discussion about this post

MORE LOCAL NEWS

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු...

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
0
9

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත...

හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
0
3

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk