අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 ක්.
මෙලෙස මිය ගොස් ඇත්තේ,
වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
Discussion about this post