• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 3:46 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් පාලනයට ජනතාවගේ සහයෝගයත් අතවශ්‍යයි – යුද හමුදාපති

2021-01-10 ‍| 8:53 am
උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවනවා ද?
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ බලගතු රටවල්වලට වඩා කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දෛනිකව රෝගීන් 500 දෙනෙකු වාර්තා වුව ද ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිතුමා කියා සිටියේ,

“මේ දවස්වල 500කට ආසන්න සංඛ්‍යාවක් දිනකට හමුවෙනවා. නමුත් ලෝක තත්ත්වයත් සමග ගත්තහම අපිට බය නැතුව කොවිඩ් අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත් අවශ්‍යයි. අපේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. සෑම අවස්ථාවකම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගත්තත් ඉතාමත් සුළු පිරිසක් මේ සඳහා කටයුතු කරන ආකාරයට අනුව සමහ අවස්ථාවලදී අපි දකිනවා වර්ධනය වීමක්, අඩුවීමක්. අපි ජීවත් විය යුත්තේ මේකත් එක්ක. ලෝක තත්ත්වයත් එක්ක බැලුවහම ලෝකයේ ප්‍රබල රටවල් මේ අවස්ථාවේ දී දණින් වැටිලා තියෙනවා. ඊයේ දිනයේ දී අමෙරිකාවේ මෙතෙක් දිනකට මියගිය වැඩිම පිරිස ඊයේ දිනයේ දී වාර්තා වුණා. එවන් අවදියක අපිට හැකි වුණා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පාලනය කරගෙන අරන් යන්න. අපි ජනතාවගෙන් මේ සඳහා සහයෝගය බලාපොරොත්තු වෙනවා.“

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික් විශ්‍රාමික යුද හමුදා හොකී සංගමය මගින් මාතලේ නගරයේ ඉදිකළ හොකී ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

මෙරට රෝහල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට ඇති පහසුකම් අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යම්තාක් දුරට සීමා කිරීමට සිදුවු බව එහිදී යුද හමුදාපතිවරයා කියා සිටියා.

 

ShareTweetSendShare

Related Posts

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
3
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
3
ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා
Local

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
3
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට විවෘතයි
Local

ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

2021-03-06
15
Next Post
බ්‍රිතාන්‍ය අසරණ කරවූ නව කොවිඩ් ප්‍රභේදය

ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 9 ඉක්මවයි - වැඩිම බලපෑම අමෙරිකාවට

අතුරුදන් වු ඉන්දුනීසියානු ගුවන් යානය මුහුදට කඩා වැටෙයි

අතුරුදන් වු ඉන්දුනීසියානු ගුවන් යානය මුහුදට කඩා වැටෙයි

Discussion about this post

MORE LOCAL NEWS

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
3

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
0
3

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට...

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
0
3

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇති අතර...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
6
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk