• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:00 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් නිසා වෛද්‍යවරු 382ක් මියගිය රටක්

2020-09-17 ‍| 8:33 am
දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 3 ඉක්මවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දීය වෛද්‍යවරු 382 ක් මේ වන විට මියගොස් ඇතැයි ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි.

කොවිඩ් වැළඳී මියගිය ළාබාලතම ඉන්දීය වෛද්‍යවරයාගේ වයස අවුරුදු 27 ක් වන අතර වයස්ගතම වෛද්‍යවරයා 85 වන වියේ පසුවූ බවට සඳහන් වේ.

මේ අතර, ඉන්දියාව පුරා සිරකරුවන් 351ක් දෙනෙකු කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

ඊයේ දිනයේ දී ද ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ නව ආසාදිතයින් 97,859 ක් සමගින් ය.

ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5,118,253 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 83,230කි.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 4,025,079 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

ShareTweetSendShare

Related Posts

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි –  මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය
International

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි – මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය

2021-03-09
2
සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා
International

සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා

2021-03-08
4
ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල
International

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල

2021-03-08
4
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට සංක්‍රමණික නීතිය සංශෝධනයට සැරසෙයි
International

ජෝ බයිඩන් ඉදිරිපත් කළ කොවිඩ් සහන සැලැස්මට අනුමැතිය

2021-03-07
3
මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්
International

මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්

2021-03-07
14
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
16
Next Post
ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල් වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
0

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
2

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
0
3

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී...

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ කිලෝ 5711 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ නාවික හමුදා භාරයට

2021-03-09
0
3

පුත්තලම - සෙරක්කුලිය වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk