• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 10:44 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් නිසා මෙරට විශාල පිරිසකට රැකියා අහිමි වෙලා

2021-04-02 ‍| 8:42 am
කොවිඩ් නිසා මෙරට විශාල පිරිසකට රැකියා අහිමි වෙලා
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් නිසා රැකියා අහිමිවූ අයට ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනෙන් අවසන්වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කර සිටිනවා.

රැකියා අහිමි වූවන්ගෙන් පැමිණිලි කැඳවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මෙවර කොතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්ද යන්න සතියක් ඇතුළත ප්‍රකාශ කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේ.

කොවිඩ් වසංගතය නිසා රැකියා අහිමිවූ අයගෙන් පළමුවරට පැමිණිලි ලබා ගත්තේ පසුගිය වසරේදීය. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවට පසුගිය දෙසැම්බර් 31 දා වන විට පැමිණිලි 12000 ක් ලැබී තිබූ බව ද එම පිරිස අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ මෙන්ම වෙනත් ක්ෂේත්‍රයන්හි සේවකයන්ද සිටින බවයි ඔහු පැවැසුවේ.

ShareTweetSendShare

Related Posts

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි
Breaking News

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
17
මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)
Breaking News

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
39
සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
Breaking News

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
40
STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
54
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
7
අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
11
Next Post
මෙරට කොවිඩ් එන්නත්කරණය අත්හිටුවයි

මෙරට කොවිඩ් එන්නත්කරණය අත්හිටුවයි

සජිතගේ වයසේ මම කළ දේට වඩා සජිත පරිපූර්ණයි… ජැක්සන් ඇන්තනී

සජිතගේ වයසේ මම කළ දේට වඩා සජිත පරිපූර්ණයි... ජැක්සන් ඇන්තනී

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
17

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
39

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
40

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk