කොවිඩ් 19 වැළඳී මියගිය පුද්ගලයන්ගේ මෘතදේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ලැබී ඇති නමුත් මේ සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව තවත් වාර්තා කිහිපයක් තමා වෙත ලබාදීම ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ.
කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගත් බවත් කැබිනට් මණ්ඩලය මේ කාරණය මතු වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධනේ තීරණයක් ගන්නා ලෙස තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරිය කියා සිටියා.
මේ ඒ සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදහස් දැක්වූ ආකාරය.
Discussion about this post