නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස් තිබේ. එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය වාර්තා කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්