කොරෝනා මර්දනයට කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද (30) සිට ආරම්භ කෙරේ.

ඊයේ එම වැඩසටහන (29)බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී අද ආරම්භ වූ අතර එහිදී 5,286 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ 1,886 දෙනෙකුට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ යුද හමුදා රෝහලේ 600 දෙනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්