ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස මියගොස් ඇත්තේ,
පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
Discussion about this post