• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:09 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොරෝනා එන්නත් රුසියාවේ සියලු වැසියන්ට

2021-01-15 ‍| 6:00 am
කොරෝනා එන්නත් රුසියාවේ සියලු වැසියන්ට
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ සියලු වැසියන්ට කොරෝනා එන්නත් ලබාදෙන ලෙස එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උපදෙස් ලබා දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

එරට නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත සමග එන්නත් ලබාදීමේ වැඩසටහන වේගවත් කරන ලෙස ඔහු නියෝග කර තිබෙනවා.

වෛරසයේ විවිධ ප්‍රභේදවලට එරෙහිවද එන්නත් සංවර්ධනය කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය මේ දිනවල රුසියාවේද මේ වන විට සීග්‍රෙයන් පැතිර යමින් පවතින අතර දිනකට ආසාදිතයන් 20,000ක් පමණ එරටින් හඳුනා ගැනෙන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

මේ වන විට රුසියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 3,495,816 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 2,882,044 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 63,940ක් වනවා.

ලොව පුරා රටවල්වලින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව සැලකීමේදී රුසියාව සිව්වන ස්ථානයේ පසුවනවා.

ShareTweetSendShare

Related Posts

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
3
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී
International

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

2021-03-01
2
න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි
International

න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි

2021-03-01
6
තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි
International

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි

2021-02-28
1
ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
5
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
3
Next Post
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි

ජනතාවට ලබාදීමට නියමිත කොරෝනා එන්නත කුමක්දැයි ආණ්ඩුව වහා හෙළිකළ යුතුයි

ජනතාවට ලබාදීමට නියමිත කොරෝනා එන්නත කුමක්දැයි ආණ්ඩුව වහා හෙළිකළ යුතුයි

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
6

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk