මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු ඊයේ (07) ඉන් පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඊයේ රාත්‍රී 9 ට පමණ අදාළ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
ඒ අනුව අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළා.
Discussion about this post