කොරෝනා ආසාදිතයන් 916ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි..

මේ දක්වා මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64157ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඉන් ආසාදිතයින් 5766දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම ඒකකය සඳහන් කරනු ලබන අතර කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 316කි.

මෙන්න බලන්න තවත් පුවත්