කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 49ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 190ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.

මෙන්න බලන්න තවත් පුවත්