කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර සිටිනවා.
මොස්කව් Gamaleya පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම කොරෝනා එන්නත
රුසියාව තුළ අද දිනයේදී ලියාපදිංචි කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.
නිෂ්පාදනය කරන ලද එම එන්නත ලබාදුන් පිරිස අතර තම දියණියද සිටින බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
Discussion about this post