හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනා සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙම නඩුව මේ මස 19 වනදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිත බවයි.
Discussion about this post