• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:36 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොග්ගල ඇගලුම්හල් 05ක 69කට කොරෝනා – 1400ක් නිරෝධායනයේ

2021-01-17 ‍| 1:13 pm
කොග්ගල ඇගලුම්හල් 05ක 69කට කොරෝනා – 1400ක් නිරෝධායනයේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05කින් කොවිඩ් ආසාදිතයින් 69 දෛනකු වාර්තා වී තිබෙනවා.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වනවිට ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 1400ක් පමණ නිරෝධායනයට ලක්කොට ඇති බවයි.

කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා පොකුර අනිකුත් ඇගලුම් කම්හල් වෙතද ව්‍යාප්ත විමේ දැඩි අවදානමක් ඇති අතර එක් ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 33 ට තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට හා ඇගලුම් කම්හල් 03කින් කොරෝනා ආසාදිත රෝගින් 06 බැගින් රෝගීන් වාර්තාවී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඉකුත් 10 වැනි දින එක් ඇගලුම් කම්හලක සේවකයෙකුට හා සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට මුලින්ම තහවුරුව තිබුණා.

ShareTweetSendShare

Related Posts

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්
Local

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
1
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
3
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
3
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
4
නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ කිලෝ 5711 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
Local

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන ආ වියළි කහ නාවික හමුදා භාරයට

2021-03-09
3
Next Post
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පෙර මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයාබැලීමට නව ජනාධිපති කොමිසමක්

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පෙර මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයාබැලීමට නව ජනාධිපති කොමිසමක්

නිපුනිකා යුග දිවියට – Photos සහිතයි

නිපුනිකා යුග දිවියට - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
0

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
1

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
3

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
0
4

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk