කල්පිටිය කලපුවේ – සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 107යි ග්‍රෑම් 25ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මෙම කේරළ ගංජා තොගය එම දූපතෙහි අතහැර දමන තෙප්පමක් තුළ සූක්ෂම සඟවා තිබියදී සොයා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන අතර, මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
Discussion about this post