දකුණු අප්‍රිකානු තරගාවලියේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් එළඹෙන එංගලන්ත ටෙස්ට් තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟය පරාජයට පත්වීමෙන් පසු ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
Discussion about this post