කුරුණෑගල , මීගලෑව ප්‍රදේශයේ පවුල් 16කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනය කිරීමට යොමුකර තිබෙනවා

වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් 19 ආසාදිත නාවික භටයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම පවුල් ස්වයං නිරෝධායනයට යොමුකළ බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්