පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. අද(23) පෙරවරු 10.30ට සභාවේ කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර සිය නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්