සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ‘කොවිඩ්’ රෝගයෙන් පීඩා විඳින අත්‍යවශ්‍ය පුද්ගලයන් 500 දෙනෙකු සඳහා තම වියදමින් එංගලන්තයේ නිෂ්පාදිත ‘ෆයිසර්’ එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙන බව ඉන්දීය ආරංචි මාර්ග පවසනවා.
මෙම නොමසුරු ක්‍රියාව හේතුවෙන් දිල්ලි සෞඛ්‍ය ඇමති සත්යයෙන්දර් මහතා ද ෂාරුක් ඛාන්ට සිය ස්තුතිය පුදකර තිබෙනවා.
කෙසේ වෙතත් ෂාරුක් ඛාන් කියල කියන්නේ මානුෂීය ගති පැවතුම් වලින් හෙබි පුද්ගයලෙක් කියල ඔහුගේ රසික පිරිස නම් හොදින්ම දන්නවා.
ෂාරුක් පවසන්නේ තමා ඉදිරියටද මේ වෙනුවෙන් කටයුතු කිරිමට බොහෝ සෙයින් කැමැත්තක් පසුවන බවයි.
Discussion about this post