කැරොලයින් ජූරි කියන්නේ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට අරන් ගිය සුරූපී කාන්තාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
2019 දෙසැම්බර් 07 දින ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හි ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා.
ඉන් ජයගත් ඇය 2020 ලෝක විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරිණිය වූවා.
එමෙන්ම මේ 2021 වසර තුළත් ඒ කිරුළ හිමි ඇයටයි.
ඒ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ විවාහක රූ රැජින තරඟය නොපැවත් වූ හෙයිනි.
පසුගියදා රැෆෙල්ලා ප්‍රනාන්දු ඉදිරිපත් කළ හි ප්‍රදර්ශනයට ද ඇයද සහභාගී වුණා.
මේ එහිදී ගත් ඡායාරූප කිහිපයක්
Discussion about this post