කැරොලයින් ජූරි. ඇය 2019 දෙසැම්බර් 07 දින ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හි ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කර එම 2020 ලෝක විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරිණිය බවට පත්වෙමින් ලෝකයේම අවධානය තමන් සතු කරගන්නට වාසනාව ලද සුරුපිනියයි.
කැරොලයින් ජුරිගේ නවතම ඡායාරූප එකතුවක් කරලා තිබ්බේ ධනුක වික්‍රමසිංහ.
ඒවා පහතින්
Photography by Dark Room
Make-up Done by Dhananjaya Bandara
Hair Setting Done by Hasini Gunasekara
Dress Designed by Nayoma Wijesinghe
Nishan’s Hair Done by Chamara Dilshan
Discussion about this post