ඊයේ පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇත.

වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්චාවට ගැනීම අතරතුර මෙම තත්වය ඇති වූ බව වාර්තා වෙයි.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පල කලේ යයි පවසමින් කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු විසින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට දැඩිව දෝෂාරෝපණය කර ඇති අතර ඇමති මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටය.

නමුත් බටහිර ඉන්දීය සහ ජපාන හවුල්කාරීත්වයක් යටතේ 85%-15% ලෙසffffffff ආයෝජන මගින් සංවර්ධනය කිරීමට එකග වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්