කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තමා සහ බිරිඳ යන දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැති ටෘඩෝ නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් ඇය වෛරසයට ගොදුරුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝද වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්