කොළඹ කාසල් රෝහලේ කොරෝනා අසාදිත බවට සැක කෙරෙන ගැබිණි මව්වරු රඳවා තබන ඒකකයේ සිටි කොටහේන ප්‍රදේශයේ සිටි ගැබිණි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව ‘මව්බිම’ වේබ් අඩවිය (2020-04-19) වාර්තා කර තිබෙනවා

ඇයව මේ වන විට මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර කාසල් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද රෝහල් අධ්‍යක්ෂක වරයා සඳහන් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්