අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියන් තුන්දෙනෙක් තමයි සඳනි ප්‍රනාන්දු ,මනිෂා චංචලා සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.
ඉතින් මේ තුන් දෙනායි තව යාළුවෙකුයි එකතු වෙලා day out එකකට ගිහින් තියෙනවා .
ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එකතු කරලා තිබුණා.
Discussion about this post