• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 11:05 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිංගිකත්වය.

2020-08-09 ‍| 3:23 am
girl-finger-sex
0
SHARES
30
VIEWS
Share on FacebookShare on Twitter

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම්
ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව
ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි.

එම පර්යේෂණය සඳහා විද්‍යාඥයෝ ඔවුන්ගේ ඇඟිලිවල දිග මැන බැලූහ.

පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ.
මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය.

පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව
එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති.

එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන,
බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.
නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත.

පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද “පුරුෂ” හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය.
කාන්තා ගර්භාෂය තුළ මෙම පුරුෂ හෝමෝනය අඩු වැඩි වශයෙන් තැන්පත් වී තිබෙන බව විද්‍යාඥයෝ පවසති.

“බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා.
නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්” යැයි
එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය.
ඔහු මෙම පර්යේෂණයේ ලේඛකයාය.

කාන්තාවන්ගේ ලිංගික කැමැත්තට ඔවුන්ගේ ගර්භාෂයේ තැන්පත් වී තිබෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය බලපාන අතර,
එයට එක් එක් පුද්ගලයන්ගේ ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වේ.
වැඩි ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් බොහෝ විට සමලිංගික හෝ ද්විලිංගික වීමේ ප්‍රවණතාවක් තිබේ.

“ඇඟිලිවල දිග සහ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය අතර ඇති සම්බන්ධතාව නිසා,
යම් කෙනෙකුගේ අත් දිහා බලලා ඇයගේ ලිංගිකත්වය ගැන ඉඟියක් ලබා ගන්න පුළුවන්.”

Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබේ.

ShareTweetSendShare

Related Posts

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)
Breaking News

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)

2021-04-18
111
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
461
මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)
Breaking News

මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)

2021-04-12
105
මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි
Breaking News

මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි

2021-04-11
96
කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි
Breaking News

කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි

2021-04-10
166
අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)
Breaking News

අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)

2021-04-10
313
Next Post
lebanon-picketing

රජයට එරෙහිව ජනතාව පාරට

saudi-arabia-corona

ලොව ප්‍රථම කොවිඩ් එන්නත ලියාපදිංචි කිරීම ලබන සතියේ

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
17

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
5

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
29

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
39
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk