• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 6:40 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත් වෙයි

2021-02-13 ‍| 8:27 am
ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත් වෙයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

‍ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමත් වී නොමැති බව වාර්තා වනවා.

එම පරීක්ෂණයෙන් අසමත් වී තිබෙන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ සංචිතයේ ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 32 දෙනෙකු එම පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අතර කිලෝමීටර් 02ක දුරක් මිනිත්තු 08යි තත්පර 35ක කාලසීමාවක් තුළ ධාවනයේ යෙදීමට ක්‍රීඩකයින්ට එහිදී ඉලක්කයක් ලබාදී තිබුණි.

කෙසේවුවද යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වු ක්‍රීඩකයින්ට යළිත් අවස්ථාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ShareTweetSendShare

Related Posts

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි
Sports

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
මලීට ආයෙමත් දුවෙක් – Photos
Gossip Mania

මලීට ආයෙමත් දුවෙක් – Photos

2021-02-25
16
ඉන්දීය නළු මෝහිත් මලික්ගේ  බිරිඳ මව් පදවිය අභියස – Photos
Gossip Mania

ඉන්දීය නළු මෝහිත් මලික්ගේ බිරිඳ මව් පදවිය අභියස – Photos

2021-02-25
5
යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ
Gossip Mania

යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ

2021-02-25
5
යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos
Gossip Mania

යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ
Sports

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
Next Post
හැඩට ඉන්න ‍චුලක්ෂි කරන වැඩ – Photos

හැඩට ඉන්න ‍චුලක්ෂි කරන වැඩ - Photos

‘ආදරේට ජීවයක්‘ ඔසු පැළ රෝපණ වැඩසටහන හෙට අගමැති ප්‍රධානත්වයෙන්

‘ආදරේට ජීවයක්‘ ඔසු පැළ රෝපණ වැඩසටහන හෙට අගමැති ප්‍රධානත්වයෙන්

Discussion about this post

MORE LOCAL NEWS

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු...

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
0
9

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත...

හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
0
3

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk