• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:47 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26 ‍| 1:36 pm
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නිළවරණ කමිටුව සදහන් කර ඇත්තේ සභාපතිධූරය සදහා නාමයෝජනා භාර දී ඇත්තේ වත්මන් සභාපති ශම්මි සිල්වා, කේ මතිවානන්, ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන් ද උප සභාපතිධූර සදහා රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, චන්ද්‍රෙස්කර දොඩංවල, බන්දුල දිසානායක සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් තරග කරන බවයි.

ලේකම් ධූරය සදහා මොහාන් ද සිල්වා, නලීන් අපොන්සු, බන්දුල දිසානායක සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් තරග කරනු ඇති.

ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, ශම්මි ගුණසේකර, සුජීව ගොඩලියද්ද යන මහත්වරුන් තරග වදින්නේ උප ලේකම් ධූරය සදහා යි.

භාණ්ඩාගාරික ධූරය සදහා ලසන්ත වික්‍රමසිංහ මහතා සහ සුජීව ගොඩලියද්ද මහතා තරග කරන අතර, උප භාණ්ඩාගාරික ධූරය සදහා සුජීව ගොඩලියද්ද සහ සංජීව කුමාර තරග වදිනවා.

විරෝධතා ඉදිරිපත් වීමෙන් පසුව තමන් සහාය දක්වන පාර්ශවයේ යම් අපේක්ෂකයෙකු නිළවරණය සදහා නුසුදුසු අයෙකු ලෙස තීරණය වුවහොත්, එම පුරප්පාඩුව පිරවීමේ අරමුණිනුයි ඇතැම් පුද්ගලයින් තනතුරු කිහිපයකටම නාමයෝජනා භාර දී ඇත්තේ.

ඒ අනුව මෙහි ප්‍රධාන සටන පවතින්නේ ශම්මි සිල්වා පාර්ශවය සහ කේ මතිවානන් පර්ශවය අතරයි.

කෙසේ වෙතත්, නාමයෝජනා භාර ගැනීම අවසන් වූ පසුගිය 18 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරය සඳහා නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.

ඉදිරි වසර දෙක සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පත් කර ගැනීමේ නිලවරණය මැයි 20 වැනිදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

ShareTweetSendShare

Related Posts

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි
Breaking News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්
Breaking News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්
Breaking News

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි
Breaking News

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්
Breaking News

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
Next Post
විස්ඩන් සගරාව නම් කළ එකම ශ්‍රී ලාංකිකයා

විස්ඩන් සගරාව නම් කළ එකම ශ්‍රී ලාංකිකයා

නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
4

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk