කොළඹ , මේට්ලන්ඞ් පෙදෙසේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවයන් කීපදෙනකු අසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
ඒ සමග ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම සිමාකර ඇති බව වාර්තා වනවා.
මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවයන්ට හෙට (04) දින සිට නැවත දැනුම් දෙන තුරු නිවසේ සිට කාර්යාලයීය කටයුතු කරන ලෙස මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතා ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දී තිබෙනවා.
කළමනාකාර තනතුරක් දරණ නිලධාරියකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ආසාදිත බව අද (03) හඳුනා ගෙන තිබෙනවා.
Discussion about this post