කල්කටා අන්තර්ජාතික සිනමා උළලේදී ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කල විෂම භාග සිනමා කෘතියේ සාම්ප්‍රධායික ගණිත ගුරුවරයගෙ භුමීකාව රග පෑ ජැක්සන් ඇන්තනී හොදම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ජැක්සන් ඇන්තනි නියෝජනය කරමින් Dr. නියෝමාල් පෙරේරා විසින් සම්මානය ලබාගත් බව වාර්තා වෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්