• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 1:42 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයින්ට නව වාරණයක් පනවයි

2021-02-19 ‍| 10:09 am
ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයින්ට නව වාරණයක් පනවයි
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියානු වැසියන්ට, සිය සමාජ මාධ්‍ය ඔස්සේ දේශීය හා විදේශීය පුවත් අඩවි සඳහා පිවිසීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු රජය ගෙනා නව නීතියකට ප්‍රතිචාර ලෙසිනි.

මෙහිදී ෆේස්බුක් ඔස්සේ දේශීය හා විදේශීය සියලු පුවත් අඩවි සඳහා පිවිසීමට එරට පරිශීලකයින්ට අවස්ථාව හිමිවන්නේ නැත.

එමෙන්ම එරටදී ෆේස්බුක් ජාලය හරහා කිසිදු පුවතක් හුවමාරු කරගැනීමට හෝ කියවීම ද අවහිර වී ඇත.

පුවත් වෙබ් අඩවිවලට අමතරව සෞඛ්‍ය, හදිසි සේවා හා තවත් වෙබ් අඩවි කිහිපයක් වෙතද ෆේස්බුක් ඔස්සේ පිවිසීමට අවස්ථාව අවහිර වී තිබුණි.

එය වැරදීමක් බවට පැවසූ ෆේස්බුක් අඩවිය, පසුව පියවර ගත්තේ එම තත්ත්වය නිවැරදි කිරීමටය.

ෆේස්බුක් මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියානු රජය ගෙනා නව නීතියකට ප්‍රතිචාර ලෙස තමන් මේ පියවර ගත් බවයි.

ඔස්ට්‍රේලියානු පුවත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථාවන් සඳහා නව බදු හඳුන්වාදීමට එම නීතිය මඟින් යෝජනා වී තිබුණි.

ෆේස්බුක් ආයතනය පෙන්වාදෙන්නේ එම නව නීතිය මගින් අන්තර්ජාල ක්‍රමවේදයේ හැසිරීමට බාධා එල්ලවන බවය.

ඔස්ට්‍රේලියානු රජය පිළිතුරු ලෙස පවසන්නේ නව වාරණය සමගින් ෆේස්බුක් ආයතනයේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවන බවයි.

ShareTweetSendShare

Related Posts

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි –  මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය
International

ඉතාලියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි – මරණ ලක්ෂය ඉක්ම වූ 7 වන රට ඉතාලිය

2021-03-09
3
සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා
International

සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා

2021-03-08
4
ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල
International

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල

2021-03-08
4
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට සංක්‍රමණික නීතිය සංශෝධනයට සැරසෙයි
International

ජෝ බයිඩන් ඉදිරිපත් කළ කොවිඩ් සහන සැලැස්මට අනුමැතිය

2021-03-07
4
මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්
International

මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්

2021-03-07
14
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
16
Next Post
නාසා යානය සාර්ථකව අඟහරු මතට

නාසා යානය සාර්ථකව අඟහරු මතට

සරාගී සනී ලියෝන්ගේ අලුත්ම ඡායාරූප – Photos

සරාගී සනී ලියෝන්ගේ අලුත්ම ඡායාරූප - Photos

Discussion about this post

MORE LOCAL NEWS

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
3

කල්පිටිය කලපුවේ - සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
4

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
3

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
5

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
4

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk