• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-21 | 1:35 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඔන්න මගේ රාජකාරිය ඉවරයි – ඉඩම් ටික අල්ල ගනිල්ලා

2020-11-13 ‍| 11:14 am
ඔන්න මගේ රාජකාරිය ඉවරයි – ඉඩම් ටික අල්ල ගනිල්ලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රණජයපුර රණවිරු ගම්මානයට යාබද ඉහළ කාගම ග්‍රායේ රජයේ ඉඩම් අක්කර 20කට වැඩි ප්‍රමාණයක් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු තම හිතවතුන්ට අනවසරයෙන් බෙදාදීමට කටයුතු කරමින් සිටින බවට ගම්වාසීන් චෝදනා කරනවා.

අදාළ මන්ත්‍රීවරයා එම රජයේ ඉඩමට පසුගිය 7 වනදා ඩෝසරයක් ඇතුළු කර එහි ඇතුළත ඉඩම් කට්ටි කිරීම සඳහා මාර්ග කිහිපයක්ද සකස් කර ඇතැයි ගම්වාසීන් පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය 8 වනදා අදාළ මන්ත්‍රීවරයා තමන්ට හිතවත් ගම්වාසීන් කිහිපදෙනෙකු කැඳවා ඉඩම් බෙදාදීම එක් එක් අයට කට්ටි වෙන් වෙන් වශයෙන් පෙන්වා දී ඒවා අත්පත් කරගෙන ශුද්ධ කර ගන්නා ලෙසට දන්වා ඇති අතර එම ස්ථානයට ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණීමත් සමගින් අදාළ කටයුත්ත එම අවස්ථාවේ තාවකාලිකව නැවතී ගිය බවට ගම්වාසීන් පවසනවා.

එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා ”ඔන්න මගේ රාජකාරිය ඉවරයි. මම ඉඩම් ටික බෙදලා දුන්නා. දැන් උඹලා ඕවා අල්ලා ගනින්” යැයි පවසා තිබෙනවා.

මේ ඉඩම් මීට පෙර අවස්ථා තුනකදී අත්පත් කර ගැනීමට ඇතැමුන් කටයුතු කළ අවස්ථාවේදී එවකට සිටි ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරුන් මැදිහත් වී අදාළ ඉඩම් තහනම් කළ බවත් රජයේ ඉඩම් අවශ්‍යතාවයක් වුවහොත් එම කටයුතු සඳහා පවතින එකම භූමි භාගය මෙය බවත් ගම්වාසීන් පෙන්වා දෙනවා.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමාට හිතවත් දේශපාලන හා පවුලේ හිතවතුන් වෙත ඉඩම් මෙලෙස බෙදාදෙනු ලබන්නේ රජයේ අවසරයකින් තොරව බවත් තමන්ගේ බූදලයක් ලෙසින් අදාළ මන්ත්‍රීවරයා අදාළ ඉඩම් තම හිතවතුන්ට බෙදාදීමට උත්සාහ කළද ඒවා ගම්මානයේ ඉඩම් නැති අසරණ පවුල් වෙනුවෙන් නිසි ක්‍රමවේදයකට බෙදාදෙන ලෙසත් ගම්වාසීන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ අදාළ ඉඩම් ගැටලුම සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොලැබුණත් ලැබුණු තොරතුරක් මත අදාළ ස්ථානයට නිලධාරීන් යවා පරීක්ෂා කළ බවයි. පැමිණිල්ලක් ලැබුණහොත් දීර්ඝ වශයෙන් පරීක්ෂණය්ක සිදු කරන බවද ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සුසිල් නිශාන්ත රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස අදහස් දැක්වූවා.

”ඉහළ කාගම ප්‍රදේශයේ රජයේ ඉඩමක් අනවසරයෙන් බෙදාදීමේ උත්සාහයක් අරන් තියෙනවා. මාව ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරිය දැනුවත් කළා. ඒ අවස්ථාවේම ඒ උත්සාහය නතර කර දැමුවා. ගම්මානීන්ට ඉඩම් බෙදාදීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව ඉඩම් කච්චේරියක් පවත්වා එය සිදු කළ යුතුයි. මේ ආකාරයෙන් අනවසරයෙන් ඉඩම් බෙදාදීම සිදු කළ නොහැකියි. මේ සම්බන්ධයෙන් පොලිසියත් දැනුවත් කරලා මේ වන විට ඉඩම් බෙදාදීම අත්හිටුවා තිබෙනවා.”යාපනය කණ්ඩායමට තවත් විදේස් ක්‍රීඩකයන් සිව්දෙනෙක්

ShareTweetSendShare

Related Posts

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)
Breaking News

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
41
රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි
Breaking News

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
37
රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Breaking News

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
44
මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ
Breaking News

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
10
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
Breaking News

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
38
තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)
Breaking News

තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)

2021-04-20
127
Next Post
විදේශ රටවල සිට 30 දෙනෙකු අද දිවයිනට

විදෙස් ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙක්

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙක්

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
41

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
37

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
44

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
10

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
38

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
67
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk