• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 7:03 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ලොවටම නිර්දේශ වෙයි

2021-02-11 ‍| 10:25 am
කොරෝනා මර්දන එන්නත් 03ක් සඳහා අනුමැතිය ලබාදීමට WHO සැරසේ
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා ද එන්නත නිර්දේශ කරන බවයි.

එන්නතේ පූර්ණ ශක්‍යතාව ලබාගැනීම සඳහා සති අටේ සිට දොලහ දක්වා කාලයක් තුළ එහි දෙවන මාත්‍රාව ලබාදිය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ අනෙකුත් කොරෝනා එන්නත් හා සැසඳීමේදී මිලෙන් අඩු මෙන්ම ගබඩා කිරීම සහ ප්‍රවාහනය ගැටළුවක් නොවන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොරෝනා වෛරස් ගෝලීය එන්නත ලෙස හැඳින්විය හැකි බවයි.

 

ShareTweetSendShare

Related Posts

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
1
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
2
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
4
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
5
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
5
Next Post
තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට

විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදේශයන්හි සිරවී තවත් ශ්‍රී ලාංකිකයින් 423 දෙනෙකු දිවයිනට

Discussion about this post

MORE LOCAL NEWS

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
1

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
2

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk