කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.
මෙම සති අන්තයේ හැකි තරම් සංචරණය සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Discussion about this post