එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සහ මහලේකම් ධුරය සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ(23) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ප්‍රසන්න ශාමල් සෙනරත් මහතා කියා සිටියේ ඒ අනුව ඊයේ(23) සිට පක්ෂයේ මූල්‍ය ගනුදෙනු සහ ලියවිලි අත්සන් තැබීමේ නිල අයිතිය තමන්ට පැවරෙන බවයි.
Discussion about this post