එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා කල්දමා තිබේ. 

ලබන ජුනි මාසයේ එංගලන්තයේදී මෙම තරගය පැවැත්විමට නියමිතව තිබුණි. 

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවැත්විමට නියමිතව තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්