• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:56 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

2020-09-09 ‍| 4:27 am
එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන්
කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.
කෙසේවෙතත් මුල් තරග 2ක ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායම පරාජය වීම හේතුවෙන් 2 ට 1 ක් ලෙස මෙම තරගාවලිය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඊයේ පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 145ක් රැුස් කිරීමට සමත් වුණා.
ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3ක් අවසානයේ කඩුල 5ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා.
මෙම තරගය පැවැත්වුණේ සදම්ප්ටන් හිදියි.

ShareTweetSendShare

Related Posts

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට
Sports

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට
Sports

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
Sports

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sports

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට
Sports

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
Next Post
වරෙන්තු 11ක් ඇති අපරාධකරුවා.

බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 435 දෙනෙකු අත්අඩංගුවට

හන්තාන කැලේ කැපුවේ මම – ලක්ෂ්මන් කිරිඇල්ල

යහපාලන කාලයේ වනාතවිල්ලුවේ ඉඩම් අල්ලාගෙන - විනාශ කළ අයට වැඩ වරදියි

Discussion about this post

MORE LOCAL NEWS

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
1

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk