• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 10:46 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහතට

2021-01-10 ‍| 1:58 pm
උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහතට
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය සතියේ පැවති මේ වසරේ පළමු තේ වෙන්දේසියේදී උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහත වැටී තිබෙනවා.

විශේෂයෙන් තැරැව්කරුවන් ප්‍රකාශ කළේ බී.ඕ.පී සහ බී.ඕ.පී.එෆ්. තේ කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් පහත වැටුණු බවයි.

කෙසේ නමුත්, සී.ටී.සී. ඇතුළු පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බව සඳහන්.

පසුගිය තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 6.4 ක් ඉදිරිපත් වූ අතර, වතු යායන්හි තබා වෙන්දේසි කළ තොගය කිලෝග්‍රෑම් මිලියනයක්.

ShareTweetSendShare

Related Posts

වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්
Business

වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්

2021-03-05
4
එනසාල් සඳහා ඉහළ මිලක්
Business

එනසාල් සඳහා ඉහළ මිලක්

2021-03-04
2
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
8
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
8
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
3
රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට
Local

රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට

2021-02-26
7
Next Post
කොරෝනා හේතුවෙන් අයර්ලන්ත සහ එක්සත් අරාබි රමීර් රාජ්‍ය අතර දෙවැනි තරගයත් කල් දැමේ

කොරෝනා හේතුවෙන් අයර්ලන්ත සහ එක්සත් අරාබි රමීර් රාජ්‍ය අතර දෙවැනි තරගයත් කල් දැමේ

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

පුරාවිද්‍යා ස්මාරක භූමියක නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
3

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk