• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 9:52 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඊශ්‍රායලය මිලියනයකට කොවිඩ් එන්නත ලබා දෙයි

2021-01-04 ‍| 7:20 am
යුරෝපයේ කොවිඩ් එන්නත්කරණය 27 වනදා සිට
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය මේ වන විටත් තම රටේ ජනගහනයෙන් මිලියන එකකට කොවිඩ් 19 සඳහා ලබාදෙන එන්නත ලබා දී තිබෙනවා.

මේ අනුව තම කොවිඩ් එන්නතක් ලොව වැඩියෙන්ම ලබා දුන් රට බවට එරට පත්වනවා.

මිනිසුන් 100කට 11.55ක අනුපාතයකින් එරට එන්නත ලබා දී ඇත.

මීළඟට සිටින බහරේනය සියයට 3.47ක් ද එක්සත් රාජධානිය සියයට 1.47ක් ද වශයෙන් තම රටේ ජනතාවට කොවිඩ් -19 සඳහා එන්නත් ලබා දී තිබෙනවා.

මේ දත්ත ලබාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියෙනි.

මෙය කොරෝනා රෝගයට තදින්ම ගොදුරු වූ ප්‍රංසය සමඟ සසඳා බලන විට ඇත්තේ ඉතාම විශාල පරතරයකි.

දෙසැම්බර් 30 වැනි දා වන විට ප්‍රංසයේ සම්පූර්ණයෙන්ම කොවිඩ් 19 සඳහා එන්නත් ලබා දී තිබුණේ 138 දෙනකුට පමණි.

ShareTweetSendShare

Related Posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Breaking News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-09
107
තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)
Breaking News

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

2021-04-02
36
සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්
Breaking News

සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්

2021-03-29
33
පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි
Breaking News

පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

2021-03-20
14
අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)
Breaking News

අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)

2021-03-19
10
කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා
Breaking News

කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා

2021-03-19
12
Next Post
නිරෝධායන නීති කැඩූ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පස් දෙනා – Photos

නිරෝධායන නීති කැඩූ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පස් දෙනා - Photos

2021 ට අලුත් වූ රිතු ආකර්ෂා – Photos සහිතයි

2021 ට අලුත් වූ රිතු ආකර්ෂා - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
9

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
36

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
36

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk