ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියත් ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදුකිරීමට අදහසක් නොමැති බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්