• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 9:43 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දුනීසියාවේ බෝයිං 737 වර්ගයේ යානය අතුරුදන්

2021-01-09 ‍| 7:29 pm
ඉන්දුනීසියාවේ බෝයිං 737 වර්ගයේ යානය අතුරුදන්
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලින් පිටත්වූ ගුවන්යානයක් අතුරුදන්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානය පිටත්වී විනාඩි 4ක පමණ කාලයක් තුල සබඳතා බිඳ වැටී ඇති බවයි.

එරට බලධාරීන් සඳහන් කළේ බෝයිං 737 වර්ගයේ මෙම යානය අතුරුදන්වන විට අඩි දස දහසක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබුණ අතර හදිසියේ ගුවන් දර්ශන පථයෙන් ඉවත්වන විට එහි මගීන් 56 දෙනෙකු සිට ඇති බවයි.

ලදරුවන් 03 දෙනෙකු, ළමයින් 07 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 46 දෙනෙකු සිට තිබෙනවා.

මෙම යානය අතුරුදන් වන විට එය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට බොනෙයෝ දූපත් වෙත පියාසර කරමින් තිබී ඇතැයි සඳහන්.

එරට ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එම යානය රේඩාර් පද්ධතියෙන් ඉවත්වී ඇත්තේ ජකර්තා නුවරට උතුරු ප්‍රදේශයේ ගුවනේදීයි.

වසර 27ක් පැරණි මෙම ගුවන් යානය ශ්‍රීවිජය එයාර් ගුවන් සමාගමට අයත් එකක් බවටයි අනාවරණ වී ඇති අතර සිද්ධියට අදාළව කරුණු එක්රැස් කරමින් පවතින බැවින් යානය අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ඔවුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.

මෙය 2021 වසරේදී ගුවන්යානයක් සම්බන්ධයෙන් වාර්තාවූ පළමු සිදුවීම වීම ද විශේෂත්වයක්.

 

ShareTweetSendShare

Related Posts

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
6
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී
International

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

2021-03-01
2
න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි
International

න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි

2021-03-01
6
තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි
International

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි

2021-02-28
1
ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
5
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
3
Next Post
තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

Update : තවත් ආසාදිතයන් 238ක් - අද සමස්තය 535ක්

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
13

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
8

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
7

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
5

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
7

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
7
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk